Type Music Dj Remix

��රෝනා රෝ��න� �����යා� 117�� ද���ා ���ට -
��රෝනා රෝ��න� �����යා� 117�� ද���ා ���ට
155 Views
Added On : Sunday, 29 March 2020 - 08:36 PM
නව කොරෝනා වෛරසය වැළදුණු රෝගීන් සංඛ්‍යාව 117 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරන්නේ අද සවස් වරුවේ කොරෝනා වෛරසය ආසාධිත වූ රෝගීන් දෙදෙනෙක් වාර්තා වූ බවයි.