Type Music Dj Remix

��රෝනා රෝ��න� �����යා� 115�� ද���ා ��ලට -
��රෝනා රෝ��න� �����යා� 115�� ද���ා ��ලට
48 Views
Added On : Sunday, 29 March 2020 - 12:14 PM
නව කොරෝනා වෛරසය වැළදුණු මෙරට පුද්ගලයින් සංඛ්‍යාව 115ක් දක්වා ඉහළ ගොස් ඇති බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කර සිටිනවා. වෛරසය වැළදුණු මෙම පිරිසගෙන් පුද්ගලයින් 09 දෙනෙක් ඉන් සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර තවත් එක් පුද්ගලයෙක් ඊයේ දිනයේදී ජිවිතක්ෂයට පත්වූවා