Type Music Dj Remix

ම�රට ��රෝනා ��ාධ�ත �����යා� 110 �� ද���ා ��ල යද�ද�, ��ධානම ත�ර�ම� න���න �ටය�ත� �� 5000 ට �ැඩ� ප�ර���� ප�ල��� �ත��ඩ����� -
ම�රට ��රෝනා ��ාධ�ත �����යා� 110 �� ද���ා ��ල යද�ද�, ��ධානම ත�ර�ම� න���න �ටය�ත� �� 5000 ට �ැඩ� ප�ර���� ප�ල��� �ත��ඩ�����
99 Views
Added On : Saturday, 28 March 2020 - 09:42 PM
මෙරට කොරෝනා වෛරසය අසාදිත පුද්ගලික සංඛ්‍යාව 110 දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඒ අද (28) දිනයේදී තවත් පුද්ගලයින් සිවු දෙනෙකුට කොරෝනා වෛරසය ආසාධනය වී ඇති බවට තහවුරු වීමත් සමඟයි. කෙසේ වෙතත් කොරෝනා ව්‍යාප්තිය පාලනය සඳහා රජය විසින් දැඩි නීතිරීති පනවා ඇති මොහොතක රජය විසින් පනවා ඇති ඇදිරි නීතිය උල්ලංඝණය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති පුද්ගලයින් ගණන 5,185 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ අද උදෑසන 06.00 න් අවසන් වූ පැය 24 තුළදී පමණක් ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් 1,167 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි. එම කාල සීමාව තුළ පොලිස් භාරයට ගෙන ඇති වාහන සංඛ්‍යාව 260 ක්. මාර්තු 20 වනදා සිට මේ දක්වා කාලය තුළ ඇදිරි නීතිය උල්ලංඝණය කිරීම හේතුවෙන් පොලිස් භාරයට ගෙන ඇති මුළු වාහන සංඛ්‍යාව 1,293 ක් වන බව ද පොලිස් මූලස්ථානය සදහන් කළා. ඊයේ පස්වරුවේ සිට ඇදිරි නීතිය දැඩිව ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන ඇති අතර ඒ සදහා යුද හමුදාව ද සහය ලබා දී තිබෙනවා.